Sunday, July 3, 2011

Ash pregnant wela !!!



බොලිවුඩ් වලින් අපිට එන Hot ම hot News එක තම‍යි Ash අම්මා 
කෙනෙක් වෙන්න යනවා කියන එක.Abishek එයාගෙ blog එකෙ 
කියල තිබුනෙ ලගදිම එය සිදුවන බවයි.


But Ash නම් මුකුත් තාම කියල නැ ලු media වලට...........
මෙයාලට හම්බෙන්න ඉන්නෙ නිඹුල්ලු කියල තමා අපිට ආරන්චි වුනෙ... 
Ash සහා Abhi කැදල්ලට නව සාමාජිකයා එනකන් අපිත් බලන් ඉන්නවා.............